කාලිංග කුමාරගේට රන් පදක්කමක්

0
Kalinga Kumarage - කාලිංග කුමාරගේට රන් පදක්කමක්
60 වන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කාලිංග කුමාරගේ ඊයේ (28) සමත්වුණා.

ඒ තත්පර 45:73 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

එම තරග නිමි කාලය කාලිංග කුමාරගේ එම ඉසව්වේදී වාර්තා කළ පෞද්ගලික හොදම දක්ෂතාවයි.

මෙය මීටර් 400 ධාවන ඉසව්වේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කළ සිවුවන හොදම කාලයද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here