ඊයේ කොවිඩ් ආසාදිත ම රණ 41ක්

0
Covid Deaths - ඊයේ කොවිඩ් ආසාදිත මරණ 41ක්
ජුනි 27 වනදා කොවිඩ් ආසාදිත ම රණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් ම රණ ගණන 2,985කි.

එම ම රණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.