නිවසේදී දි විය අ හිමි කරගත් අයෙකුට කොවිඩ්

0
Suicide Covid Deaths - නිවසේදී දිවිය අහිමි කරගත් අයෙකුට කොවිඩ්
සිය නිවසතුළම ගෙ ල වැල’ලාගෙන මිය’ගොස් සිටි පුද්ගලයෙකුගේ මෘ ත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාදිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ.

බදුල්ල පහලගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (27) මෙසේ ගෙල වැලලාගෙන තිබූ අතර මෘ ත දේහය පශ්චාත් ම රණ පරික්ෂණය සඳහා බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇත.

එහිදී සිදුකළ පීසීආර් පරික්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරුවූ බවත් බදුල්ල මහ රෝහලේ හදිසි ම රණ පරීක්ෂක ඩී.එම්. ලීලාරත්න මහතා පැවසීය.

පවුල් ආරවුලක් නිසා ඔහු ගෙ ල වැල’ලාගෙන ඇති බව හදිසි ම රණ පරික්ෂණයේදී අනාවරණය වූ බවද ලීලාරත්න මහතා සඳහන් කළේය.