අද කොවිඩ් ආසාදිතයින් 1767ක්

0
Covid New Cases - අද කොවිඩ් ආසාදිතයින් 1767ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 522ක් අද(27) මෙරටින් වාර්තා වන වන බව යුද හමුදාපතිවරයා පසවනවා.

ඒ අනුව අද හදුනා ගත් දෛනික ආසාදිතයින් ගණන 1767ක්.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 253518ක් බවට පත්වනවා.

මේ අතර අද දිනයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදන මරණ 39ක් වාර්තා විය.

මෙරට කොවිඩ් වසංගතය පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here