තවත් කොවිඩ් ආසාදිත ම රණ 39ක්

1
Covid deaths - තවත් කොවිඩ් ආසාදිත ම රණ 39ක්
කොවිඩ් ආසාදිත තවත් ම රණ 39ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ම රණ සංඛ්‍යාව 2,944ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ම රණ ඊයේ (26) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම ම රණ 39න් 12ක් කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here