දැඩි පරිශ්‍රමයකින් පසුව ඇල්ලූ කිඹුලා (වීඩියෝ)

0
Crocadile - දැඩි පරිශ්‍රමයකින් පසුව ඇල්ලූ කිඹුලා (වීඩියෝ)

අනුරාධපුර, හබරණගම, 15 කණුව ප්‍රදේශයේ නිවසක් තුළට පැමිණි අඩි 8ක් පමණ දිගකින් යුත් ගැට කිඹුලෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලා ගැනීමට මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සහ හබරණ ගනේවල්පොල වනජීවි කාර්යාලයේ නිලධාරීන් කටයුතු කළා.

පසුව ආරක්ෂිත ස්ථානයක් වෙත මුදාහැරීමට කිඹුලා රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.