දුම්රියෙන් පැන්න මගියා ඊට හසුවෙයි – CCTV දර්ශන

0
Train Accident දුම්රියෙන් පැන්න මගියා ඊට හසුවෙයි - CCTV දර්ශන
අද (27) උදෑසන ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර දුම්රියෙන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අනතුරකට මුහුණ දී තිබුණි.

එම අවස්ථාවේ ඔහු දුම්රිය මාර්ගයට ඇදවැටී ජීවිත’ක්ෂයට පත්විය.

එම අනතුරට ලක්වූයේ අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගමන් ගත් මගියෙකි.

අනතුර සිදුවෙන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.