කෙල්ලෙක් නිසා රටම හැර ගිය මලිත් පෙරේරා ඕස්ට්‍රේලියාවේ දැන් සැප ගෙවන ජිවිතේ

0

මලිත් පෙරේරා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක්. සිරස සුපර්ස්ටාර් හරහා ප්‍රේක්ෂකයන අතරට පැමිණි ඔහු චංචලා ගීතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ට්‍රටක් දන්නා ගායකයකු බවට පත් වුනා. ඉතින් ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉතින් තවමත් තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවටම ලැබෙන කෙනෙක් තමයි මලිත් පෙරේරා කියන්නේ ඇත්තටම ඔහු රට අතහැරලා යන්න හේතු ගොඩක් තිබුනා කියලා ඔහු කියනවා එකක් කෙල්ලෙක් නිසා අනික ඔහුගේ අද්‍යාපනය නිසා මලිත් පෙරේරා හොදටම ජනතාව අතරට ගිය ගමන්ම එකපාරටම නැති උනා. ඉතින් එකට ලොකුම හේතුව උනේ මලිත් පුංචි කොල්ල කාලේ කෙල්ලෙක්ගෙ හුටපටයකුත් තිබුනාලු එකත් එක හෙතුවක්ලු හැබැයි දැන් ආයේ අවුරුදු 11 පස්සේ මලිත් ලංකාවට ඇවිල්ල ඉන්නවා.ඉතින් මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ කියලා ඔන්න දැන් අහන්න පුළුවන් මලිත් ගෙන්.ඉතින් දෙන්නම කැමැත්තෙන් වෙන් උනා කියලා තමා මලිත් ආදර කතාව ගැන නම් කිව්වේ.අපේ වෙන්ව යාම දෙදෙනාටම හොදක් උනේ එක නිසා මට මගේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්නත් ලේසි උනා දැන් මම ආයෙත් ලංකාවට ඇවිල්ල ඉන්නවා අලුත් වැඩකුත් කරන්න තමා මම හිතාගෙන ඉන්නේ බලමු ඉදිරියේදී අපි ලංකාවේ දී අලුත් ගීතයකින් හමු වෙමු කියලත් මලිත් කියලා තිබුනා.දැන් මලිත් ඉතාම ලස්සන වගේම ඉතාම කඩවසම් කොල්ලෙක් හැබැයි දැන්නම් මලිත් විවහා වෙලා වෙන්න ඕනේ ඉන්නේ කොහොම නමුත් අපි මලිත්ට සුබ පතනවා නැවතත් ලංකාවට ඇවිල්ල තමන්ගේ ප්‍රේක්ෂකයන් සතුටු කරන්න හොද දෙයක් කරන්න ලැබෙන්න කියලා.