හඳ උඩින් ගිය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඡායාරූප ගතකල ලංකාවේ තරුණයා

0
Moon - හඳ උඩින් ගිය ‘වස්තුව’ ඡායාරූප ගතකල ලංකාවේ තරුණයා
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මාස කිහිපයකට වරක් ලංකාව ඉහළින් පියාසර කරයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙම මධ්‍යස්ථානය සඳ මතින් ගමන් කරන ආකාරය දුලභ ලෙස සේයාරුවකට නැගීමට සමත් වී ඇත.

සාමාන්‍ය වශයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තත්පරයකට කිලෝමීටර් අටක පමණ වේගයෙන් ගමන් කරන අතර එය පෘථිවිය ට කිලෝමීටර් 420ක් පමණ ඉහළින් ගමන් කරන්නකි.

මේ ඒ පිලිබඳ වීඩියෝව යි.

මේ ශ්‍රී ලාංකික තරුණයා ගේ සමත්කම ට දින කීපයකට පසු නාසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ ආයතනය එම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හිරු ට ඉහළින් ගමන් කල ආකාරය මෙලෙස ඡායාරූප ගතකොට ප්‍රකාශයට පත්කලේය.

Moon by Nasa

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here