ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් T20 තරගය අද

0
Eng Vs Sl
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 03 වනT20 තරගය සවුත්හැම්ප්ටන් හිදී අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් රාත්‍රී 07 ටයි තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ.

දෙරට අතර පැවති තරග දෙකම ජයගත් සත්කාරක එංගලන්තය මේ වනවිටත් තරගාවලිය ජයගෙන අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here