තවත් ප්‍රදේශයේ කිහිපයක් හුදෙකලා කෙරේ

0
Isolated area - තවත් ප්‍රදේශයේ කිහිපයක් හුදෙකලා කෙරේ
තවත් ප්‍රදේශයේ කිහිපයක් අද (26) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් හිගුල්ඔය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැළඹඩ යන ග්‍රාම නිලධාරීවසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරීවසම හුදෙකලා බවින් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.