අද කොවිඩ් ආසාදිතයින් 1876ක්

0
Covid new cases - අද කොවිඩ් ආසාදිතයින් 1876ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 620ක් අද (25) වාර්තා වන බව යුද හමුදාපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1876 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 249,926 ක්.