කොවිඩ් මරණ තවත් 48ක්

0
Covid deaths - කොවිඩ් මරණ තවත් 48ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,862 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 26 දෙනෙක් සහ කාන්තාවන් 22 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 37 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 11 දෙනකු ද පෙරේදා මියගොස් ඇත.

 

Covid deaths report