මෙම සති අන්තයේ සංචරණ සීමා නෑ

0
Travel Restriction - මෙම සති අන්තයේ සංචරණ සීමා නෑ

මෙම සතිඅන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ කොවිඩ් කාර්ය සාධක බලකාය අද (25) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සදහන් කරයි.මේ වන විට රට පවත්වාගෙන යන ආකරයට ඉදිරියටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here