අද ජාතිය අමතන කොට මම තමයි හොඳටම කරේ කියලනම් කියන්නම එපා – සුනිල් හඳුන්නෙත්ති

0
Sunil Handunnetti | අද ජාතිය අමතන කොට මම තමයි හොඳටම කරේ කියලනම් කියන්නම එපා - සුනිල් හඳුන්නෙත්ති

අද දින ජනාධිපතිතුමා ජාතිය ඇමතීමට නියමිත අතර ජනාධිපතිතුමාගේ කතාවට ඇතුළත් වියයුතු කරුණු කිහිපයක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.

එහිදී විශේෂයෙන්ම මම තමයි හොඳටම කරේ කියලනම් කියන්නම එපා යැයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එම කරුණු ඇතුලත් පැහැදිලි කිරීම පහත වීඩියෝව තුළින් නරඹන්න.