අද උදේ 6 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

0
Isolated area - අද උදේ 6 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අද(25) පෙරවරු හයේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබෙනවා.

ඒ අතර මෙතෙක් හුදකලා කළ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටද පියවර ගෙන තිබුණා.

එම ප්‍රදේශ පහතින් දැනගත හැකියි.