මොකද්ද මේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය? දරුවන් ආරක්ෂා කරගන්නෙ කෙසේද? (VIDEO)

0
Children - මොකද්ද මේ බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය? දරුවන් ආරක්ෂා කරගන්නෙ කෙසේද? (VIDEO)
බහු ඉන්ද්‍රීය ආසාදන රෝගය යනු කොරෝනා වෛරස ආසාදන තත්ත්වය හා සම්බන්ධ ඇතිවිය හැකි සංකූලතාවයක් ලෙස හදුනාගෙන ඇත.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නෙ මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු, මොළය, සම හා ඇතැම් අවස්ථාවල ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව සිදුවන ඉදිමීම් තත්ත්වය මුල් කරගෙන හටගන්නා බවයි.

මෙම රෝගයේ රෝග ලක්ෂණ හා මෙම රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්නා ආකරය පහත වීඩියෝවෙන් නරඹන්න.

දරුවන්ට කොවිඩ්-19 රෝගය බලපාන අන්දම සහ දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු