රනිල් දියවන්නාවට – බැසිල් ලංකාවට

0
Basil Ranil රනිල් දියවන්නාවට – බැසිල් ලංකාවට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

ඒ, එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙසයි.

මේ අතර ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ වත්මන් රජයේ ආර්ථික කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා හෙට (23ද) යළි ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා