ඉන්දියාවේ වේගයෙන් පැතිරෙන කොවිඩ් ප්‍රභේදය ලංකාවට ඇවිත් ද ?

0

ඉන්දියාව තුළ ඉතා වේගයෙන් පැතිර යන කොවිඞ් වෛරසයේ නව ප‍්‍රභේදය ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති දැයි කියා හඳුනාගැනීමට මේ වනවිට පරීක්‍ෂණ ආරම්භකර ඇතැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

ඒ සඳහා දැනට රට පුරා හමුවන කොවිඞ් රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂාවන් අධ්‍යයනය කරගෙන යන බවද ඇය සඳහන් කරනවා.