ඊයේ දිනයේ (21) කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ

0
Covid 19 new cases - ඊයේ දිනයේ (21) කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ
ගෙවුණු දිනයේ (21) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ආසාදිතයින් අතරින් 33 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරිනි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 271 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 229 යි.
⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 208 යි
⭕ මඩකපුව දිස්ත්‍රික්කය – 177 යි

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here