දුවමු මිතුර දුවමු! කරේ තියන් දුවමු : ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි සජබ රථ පෙළපාලිය (Video)

0
Protest - දුවමු මිතුර දුවමු! කරේ තියන් දුවමු : ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි සජබ රථ පෙළපාලිය (Video)
ඉන්ධන මිලට විරෝධය දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (22දා) විරෝධතාවයක නිරත වූහ.

අද පාර්ලිමේන්තු සැසියට සමගාමීව මෙම විරෝධය දැක්වීය.

පැවැති යහපාලන ආණ්ඩු සමයේදී ඉන්ධන මිල වැඩිකිරීමට එරෙහිව එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩු මන්ත්‍රීවරුන් පාපැදි භාවිත කරමින් පාර්ලිමේන්තුවට පැමිණියේය.

සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙම විරෝධතාව පැවැත්විණි.

එම විරෝධතාවය පහතින්…