රිය අනතුරුවලින් ඊයේ දිනයේදී පමණක් 11 දෙනෙක් මරුට

0
Accidents - රිය අනතුරුවලින් ඊයේ දිනයේදී පමණක් 11 දෙනෙක් මරුට
සංචරණ සීමා ලිහිල් කිරීම ආරම්භ කළ ඊයේ (21) දිනයේදී පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේ සිදු වූ රිය අනතුරින් වලින් මියගිය ගණන 8 දෙනෙක් වන අතර ඉතිරි තිදෙනා ඊට පෙර සිදු වූ රිය අනතුරු වලින් තුවාල ලබා රොහල් ගත කර සිටි අයයි.

ඉන් 6දෙනෙකු යතුරුපැදිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.