තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කරයි

0
Lockdown - තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කරයි
දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කර තිබෙනවා.

කොළඹ, සේනපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත සහ රත්නපුර, කොටවල ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් වසමේ කෙරන්ගපොකුණ ජෝජ්ජ් මාවත ප්‍රදේශය හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…