අද කොවිඩ් ආසාදිතයන් 2131ක්

0
Covid 19 new cases - අද කොවිඩ් ආසාදිතයන් 2131ක්
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 400 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2131ක් වනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 241,851 ක් වාර්තාවී තිබෙනවා.