අගමැති හා බිරිඳ යෝගී ව්‍යායාම්වල

0
Mahinda Rajapaksa - අගමැති හා බිරිඳ යෝගී ව්‍යායාම්වල

ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝගා ව්‍යායාමයේ යෙදෙන ඡායාරූපයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබුණා.

ඔවුන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ අගමැති හා බිරිඳව සිය ජීවිතයේ කොටසක් ලෙස යෝග ව්‍යායාම පත්කරගෙන තිබීම මිලියන ගණනක යෝගා ලෝලීන් තවදුරටත් උද්යෝගිමත් කරනු ඇති බවයි.

Mahinda and Shiranthi - අගමැති හා බිරිඳ යෝගී ව්‍යායාම්වල

India in Sri Lanka