මහමඟදී තරුණියක් එක්වරම ඇදවැටෙයි (වීඩියෝ)

0
Girl - මහමඟදී තරුණියක් එක්වරම ඇදවැටෙයි (වීඩියෝ)
හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී අද තරුණියක් එක්වරම ඇදවැටී තිබෙනවා.

තරුණිය මෙලෙස ඇදවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

එහි සිටි පිරිස එක්වී තරුණිය කඩිනමින් හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවා.

එම අවස්ථාවේ ජංගම දුරකතනයක පටිගත වූ දර්ශන පහතින්.