ගෙවුණු දිනයේ (20) කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

0
Covid 19 new cases - ගෙවුණු දිනයේ (20) කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න
ගෙවුණු දිනයේ (20) මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,028 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 307 යි. (වැඩිම ආසාදිතයින්)
⭕ කොළඹ දිස්ත්‍රික්කය – 302 යි.
⭕ කළුතර දිස්ත්‍රික්කය – 253 යි
⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 166 යි

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…