අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

0
Rain - අද ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.