21 සිට මත්පැන් සැල් විවෘත කිරීම

0
මත්පැන් සැල් ව්වෘත කිරීම

සංචරණ සීමා ලිහිල් කෙරෙන හෙට (21) සිට මත්පැන් විකිණීම උදෙසා ර.බී 4 සහ ර.බී. 22 බලපත්‍ර හිමි අයවලුන්ට මත්පැන් සැල් විවෘත කිරීම උදෙසා සුරාබදු කොමසාරිස් වරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම නිවේදනයට අනුව මත්පැන් විකිනීම උදෙසා වයින් ස්ටෝස් (FL 04 ර.බී. 04) සහ බියර් අලෙස්විසැල් (FL 22 ර.බී. 22 ) හෙට නියමිත වේලාවන් වලදී විවෘතව පවතිනු ඇත.

හෙට සිට සංචරණ සීමා ඉවත්වූ පසු මාර්ගෝපදේශ සඳහන් අපගේ පෙර ලිපිය.

සුරාබදු දෙපාර්ථමේන්තුව නිකුත් කල සම්පූර්ණ නිවේදනය