අද කොවිඩ් ආසාදිතයින් 2008ක්

0
Coronavirus new cases - අද කොවිඩ් ආසාදිතයින් 2008ක්
මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 455 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2008 ක් වනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 239,669 ක් වාර්තාවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here