තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක් – සමස්ත මරණ ගණන 2581 දක්වා ඉහළට

0
Covid deaths තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක් - සමස්ත මරණ 2581 දක්වා ඉහළට
ඊයේ (19) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 47ක් වාරතා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද (20) තහවුරු කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2581ක්.