අද හඳුනාගත් කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණන 2,169ක්

0
Coronavirus new cases - අද හඳුනාගත් කොවිඩ් වෛරසය ආසාදිතයින් ගණන 2,169ක්
කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 749 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,169ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 237,582ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,134ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 199,393ක් විය.