ලංකා පොස්පේට් සමාගම මහින්දානන්ද අලුත්ගමගේ යටතට

0
Wimal and Mahindananda - ලංකා පොස්පේට් සමාගම මහින්දානන්ද අලුත්ගමගේ යටතට
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පවරා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ මහතා කටතු කරනු ලබන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු කරනු ලබයි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය යටතට’ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ලංකා පොස්පේට් සමගම ඇතුලත්ය.

ඒ අනුව ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරූ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.