විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

0
Sudath Samaraweera - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.