ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

0
Rain - ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්‍, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 30 – 40 පමණ වන අතර විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩි විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here