තවත් කොවිඩ් ආසාදිත මරණ 55 ක්

1
covid deaths - තවත් කොවිඩ් ආසාදිත මරණ 55 ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 55ක් වාර්තාවී තිබෙනවා.

මෙම මරණ ඊයේ (17) දිනය තුල සිදුව ඇති බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 2,480 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ තහවුරු කළ මරණ අතර අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 8ක් වනවා.