හරීන් ප්‍රනාන්දුගේ නිවසට පොලිසිය පැමිණෙන CCTV දර්ශන (VIDEO)

0
CCTV - හරීන් ප්‍රනාන්දුගේ නිවසට පොලිසිය පැමිණෙන CCTV දර්ශන (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන අවස්ථාවේ දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් නිවසේ සිටිය දී මෙම නිලධාරීන් පැමිණි අතර රැස්වීමක් පැවැත්වෙනවා ද යන්න විමසා සිටි බවයි.

එවැනි රැස්වීමක් නොමති බව දැනුම් දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායම නිවසින් පිටත්ව ගිය බවද මන්ත්‍රීවරයා පැවසුවා.

ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)

අප මීට ප්‍රථම වාර්තා කළ සබැඳි පුවත – 25 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් හරීන්ගේ නිවසට