මෙරටින් අද කොවිඩ් ආසාදිතයින් 2419ක්

0
Covid new cases - මෙරටින් අද කොවිඩ් ආසාදිතයින් 2419ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 788 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හදුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2419කි.

අද වාර්තා වූ ආසාදිතයින් 2419 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 230,675ක්.