ගම්පහටත් වඩා කොළඹ කොවිඩ් ආසාදිතයන් වැඩි වේ – කළුතර අවදානම තවත් ඉහළට

0
Coronavirus District Report - ගම්පහටත් වඩා කොළඹ කොවිඩ් ආසාදිතයන් වැඩි වේ – කළුතර අවදානම තවත් ඉහළට
කොවිඩ් ආසාදිතයන් 2,334 දෙනෙකු ඊයේ (15) දිනයේදී හඳුනා ගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වන අතර එම ආසාදිතයන් ගණන 546ක්.

කළුතරින් ආසාදිතයන් 268ක් වාර්තා වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයන් වාර්තා වීම පහත ගොස් තිබෙනවා.

ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක පහතින් දැක්වෙනවා.

Covid PCR District Report 0616 - ගම්පහටත් වඩා කොළඹ කොවිඩ් ආසාදිතයන් වැඩි වේ – කළුතර අවදානම තවත් ඉහළට