මහ රෑ සිදුකළ පා පැදි සොරකම (CCTV)

0
CCTV - මහ රෑ සිදුකළ පා පැදි සොරකම (CCTV)
දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකින් පා පැදියක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ පසුගියදා ඊයේ (15) අලුයම බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී නිවසේ ඉදිරිපස තාප්පයෙන් ඇතුළුවන පුද්ගලයෙකු එම නිවසේ තිබූ පා පැදියක්ද රැගෙන නැවතත් තාප්පයෙන් පැන යන අයුරු මෙලෙස CCTV කැමරාවේ පටිගත ව තිබෙනවා.

එම CCTV දර්ශන පෙළ පහතින්.