අද කොවිඩ් ආසාදිතයින් 2275ක්

0
Covid new cases - අද කොවිඩ් ආසාදිතයින් 2275ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 432 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 228,197 ක්.

අද ආසාදිතයින් 2275 කි.