කොවිඩ් ආසාදිතව නිවෙස්වල සිටින ජනතාවට අංකයක්

0

කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ බව කොවිඩ් -19 පැතිරීමේ ජාතික ක්‍රියාන්තවිත මධ්‍යස්ථානයට දැනුම්දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, එවැනි ආසාදිත පුද්ගලයින් ට 1906 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ බව අදාළ අංශ වෙත දැනුම් දිය හැකි බවය.