ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි

0
SM Marikkar - ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතුයි
රජයේ නොහැකියාව හමුවේ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සදහන් කළේ රටේ පැනනැගුණු කිසිදු ගැටලුවකට නිසි විසදුමක් ලබා දීමට නොහැකි වූ බවයි.

ඒ හේතුවෙන් ආර්ථිකය කළමනාකරණය කළ හැකි තරුණ කණ්ඩායමකට බලය ලබාදීම හොදම විසදුම බවයි එස් එම් මරික්කාර් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.