බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ – ලන්සා (VIDEO)

1
Basil and Lanza - බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ – ලන්සා (VIDEO)
බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

එබැවින් ඉන්ධන මිල අඩු කිරීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යතුමා මැදිහත් වියයුතු බවත් හෙතෙම පෙන්වා දෙනවා.

එම වීඩියෝව පහතින්..

(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)