ගර්භණි බිරිද ඔසවා ගෙන ගංවතුර මැදින් ගිය ධෛර්ය සම්පන්න ස්වාමියෙකු ගේ කතාව (VIDEO)

0
Pregnant women - ගර්භණි බිරිද ඔසවා ගෙන ගංවතුර මැදින් ගිය ධෛර්ය සම්පන්න ස්වාමියෙකු ගේ කතාව (VIDEO)

සිය කුළුදුල් දරුවා ගේ මුහුණ දැක බලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අඹුසැමි යුවලක් සම්බන්ධයෙන් වන අපුරූ පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, වලවේ ගඟ පිහිටි කොඩිකන්ද වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉකුත් සතියේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගිං ගඟේ ජල පහර ඉහළ යාම නිසා මාර්ග සියල්ලක්ම පාහේ වැසි තිබියදී සිය කුළුදුල් දරුවා කුස හොවා ගෙන සිටි ගර්භණි බිරිද උස්සා ගෙන කිලෝමීටර් 11ක් ඇවිදන් ගිය ස්වාමි පුරුෂයෙකු සම්බන්ධයෙන් වන කතාවයි මේ…

විඩියෝව පහතින් :

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)