අද දිනයේදී කොවිඩ් එන්නත ස්ථාන 113කදි ලබාදෙයි – ස්ථාන මෙන්න

0
Vaccine - අද දිනයේදී කොවිඩ් එන්නත ස්ථාන 113කදි ලබාදෙයි - ස්ථාන මෙන්න
කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි ස්ථාන 113 කදී පැවැත්වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරනු ලබන ස්ථාන සම්බන්ධයෙන් වන තොරතුරු පහත දැක්වෙනවා.

( සැයු :- ඔබ ජිවත් වන ප්‍රදේශය ආසන්නයේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් කරුණු තහවුරු කර ගන්න)