අද දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 2329ක්

0
covid 19 new cases today - අද දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 2329ක්
අද දිනය තුළ (13) මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 443 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 2329ක්.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 223,606 ක් දක්වා ඉහල ගියා