තවත් කොවිඩ් ආසාදිත මරණ 62 ක්

0
Corona deaths - තවත් කොවිඩ් ආසාදිත මරණ 62 ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 62 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේදී තහවුරු කර තිබෙනවා.

කාන්තාවන් 27දෙනෙක් සහ පිරිමි පුදගලයින් 35 දෙනෙක් මෙම මරණකරුවන් අතරට අයත් වනවා.

ඔවුන්ගෙන් 18 දෙනෙක් නිවසේදී හෝ රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විටදීත් මියගොස් තිබෙන අතර 44 දෙනෙක් මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවේදීයි.

මෙම මරණ 62 ත් සමග මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 2073 දක්වා ඉහළ යනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here