ජර්මනියේදී කෝච්චියට පැන යාපනයේ යුවළක් සියදිවි හානි කරගනී

0
Jaffna couple suicide in germany - ජර්මනියේදී කෝච්චියට පැන යාපනයේ යුවළක් සියදිවි හානි කරගනී

යාපනයේ පේදුරුතුඩුවේ තුම්බලෙයි සිට ජර්මනියේ රැකියාවකට ගොස් සිටි තරුණ යුවළක් ජර්මනියේදී දුම්රියකට පැන සියදිවි හානි කරගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම යුවළ මීට වසර හයකට ඉහත දී ජර්මනියට ගොස් ඇති අතර විවාහ වී ඇත්තේ මාස පහකට ඉහතදීයි.

මියගිය දෙදෙනා වයස අවුරුදු 36 හා 34 වයස් කාණ්ඩවලට අයත් බව අනාවරණය වී ඇති නමුත් ඔවුන් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.