සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

0
Army commander - සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින ඉවත්කිරීමට නියමිතය.